මේ දිනවල ලංකාව පුර පැතිරී ඇති නවතම භිෂණය වන්නේ ග්‍රීස් යකුන්ය.ග්‍රීස් යකුන්ට එරෙහිව ගම්මුන් කෝපයට ලක්ව මරණයට පත් වූ පුද්ගලයන් පවා පසුගිය දිනවල වාර්තා වුනි.
මේ වන විට ග්‍රීස් යකුන් කියා නම් කල පුද්ගලයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර සැබෑ ග්‍රීස් යකුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේ විශ්වාසය වේ.
මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ග්‍රීස් යකුන් සහ ග්‍රීස් යකුන් නමින් පෙනී සිටිමින් අපරාධ කරන පුද්ගලයන්ගේ වෙනස හදුන්වා දීමටයි.

No comments:
Post a Comment