1. අර්නස්ට් සිල්වා මහතා සතුවූ දුර්ලභ මුද්දරය - මුරුසි දිවයින් පැන්ස මුද්දරය
2. 1883 දී පිනෝකියෝ නවකථාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
3. 11 මාසයේ 11 දිනයේ 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමුවන ලෝක සංග්‍රාමය
4. පවිත්‍රණය සදහා රෝමයේ වෙන්වූ මාසය - පෙබරවාරි
5. 1989 දී ගාමිණී පොන්සේකා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
6. ලොව ප්‍රථම බහුජාතික සමාගම -ඔලන්ද පෙරදිග ඉන්දියා වෙළද සමාගම
7. වර්ගප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්ථාන් ප්‍රාන්තය
8. ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ
9. ලොක්නස් ජල රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලොක්සෙස්
10. සුභ පැත්මේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
11. පුරා විද්‍යාගවේශණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා
12. තරාදියක සළකුණ ඇති රාශිය - තුලා
13. ලජ්ජා නැමති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ - තස්ලිමා නස්රින්
14. ඩබ්ලිව් . සිරිවර්ධන මහතා 1959-1970 දක්වා නායකත්වය ලබාදුන් ක්‍රීඩාව - වොලිබෝල්
15. ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
16. උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
17. ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
18. සොයුරන් 99 ක් මරා රජවූ ඉන්දීය රජු - අශෝක රජු
19. එල් නීනෝ තේරුම - පිරිමි ළමයා
20. ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා - වෙලොසිරැප්ටර්
No comments:
Post a Comment