Monday, August 15, 2011

fld<U uy mqgq igkg 
fudrf.dv yd uqiïñ,a


B<`.g meje;afjk fld<U uy k.r iNd Pkaofha§ mqrm;s wfmalaIlhd f,i m%Odk mlaI folska bÈßm;a lrkafka ljqo hkak .ek miq.sh Èkj, úúO l;d me;srekd'
fï jk úg tu l;d ueoafoa kshu f,i mqrm;s jkafka ljqo hkak .ek meyeÈ,s;djhla we;s fj,d'
fu.d fnda;,a uQähla isrù
wysñ jQ u,a lel=<


fu.d îu fnda;,hl uQähla W.=f¾ ysrùfuka m<uq Wmka osk ieureï ojfiaoSu ñh .sh is`.s;s oshKshl ms<sn| wkqfõokSh l;djla r;akmqr osmamsáfhka jd¾;d jkjd'

yIsks pdñkS kue;s fï is`.s;s oshKsh ;reK wUqieñ hqj<lf.a tlu orejd úh' wehj n,d.;af;a wef.a uj úisks'

miq.sh wg fjksod wef.a m<uq Wmkaoskh fjkqfjka ksjfia W;aijhla iQodkï lr ;snqKq w;r ta i|yd ojilg fmr orejdf.a ujf.a uEKshka {d;Ska iu. ksjig meñKs w;r W;aij oskfha
http://images.neobux.com/imagens/banner9.gif

<a href="http://www.neobux.com/?r=august87"><img src="http://images.neobux.com/imagens/banner9.gif" width="468" height="60"></a>

මනෝ ගනේෂන් කොළඹට තරග වදී…..

මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ කොළඹ මහ නගර සභාවට තරග වැදීමට තීරණය කර ඇත. එහි නායක මනෝ ගනේෂන්තීරණය කළේ පක්ෂයේ ප‍්‍රධානීන් සමග මේ පිළිබඳව ඊයේ පස්වරුවේ සාකච්ඡා කළ බවයි. කොළඹ මහ නගර සභාවේ නගරාධිපති…

Sunday, August 14, 2011

...........දැනුමෙන් දිනමු.............. 2

1. අර්නස්ට් සිල්වා මහතා සතුවූ දුර්ලභ මුද්දරය - මුරුසි දිවයින් පැන්ස මුද්දරය
2. 1883 දී පිනෝකියෝ නවකථාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
3. 11 මාසයේ 11 දිනයේ 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමුවන ලෝක සංග්‍රාමය
4. පවිත්‍රණය සදහා රෝමයේ වෙන්වූ මාසය - පෙබරවාරි
5. 1989 දී ගාමිණී පොන්සේකා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
6. ලොව ප්‍රථම බහුජාතික සමාගම -ඔලන්ද  පෙරදිග ඉන්දියා  වෙළද සමාගම
7. වර්ගප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්ථාන් ප්‍රාන්තය
8. ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ
9. ලොක්නස් ජල රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලොක්සෙස්
10. සුභ පැත්මේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
11. පුරා විද්‍යාගවේශණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා
12. තරාදියක සළකුණ ඇති රාශිය - තුලා
13. ලජ්ජා  නැමති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ  - තස්ලිමා නස්රින්
14. ඩබ්ලිව් . සිරිවර්ධන මහතා 1959-1970 දක්වා නායකත්වය ලබාදුන් ක්‍රීඩාව - වොලිබෝල්
15. ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
16. උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
17. ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
18. සොයුරන් 99 ක් මරා රජවූ ඉන්දීය රජු - අශෝක රජු
19. එල් නීනෝ තේරුම - පිරිමි ළමයා
20. ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා - වෙලොසිරැප්ටර්

...........දැනුමෙන් දිනමු..............

1. KLM ගුවන් සේවය අයත් රට   -  නෙදර්ලන්තය
2. ජුඩෝ ආරම්භය කුමන රටකද   -  ජපානය
3. අද ඉරානය අතීතයේ හැදින්වූයේ   -  පර්සියාව
4. ජපානයේ විෂවායු පැතිරවීමට මූලික වූ ආගමික නායකයා  -  සෝකෝ අසහාරා
5. 2012 ඔලිම්පික් පැවැත්වෙන රට   -  එංගලන්තය
6. දාම් ලෑල්ලක කොටු ගණන   -  72
7. තෙරේසා මව්තුමිය උපන් රට  -  යුගෝස්ලාවියාව
8. ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා  - ඇන්ගිලිබික්
9. මහ බැංකුව පිහිටවූ වසර  - 1950
10. රිවෝල්වරය නිපදවූයේ  -  සැමුවෙල් කෝල්ට්
11. යොදුනකට ගව් කීයද    -  4
12. ගව්වට සැතපුම්            -  4
13. ලොව පුථම ජනපතිනිය  -  ඉසබෙලා පෙරොන්
14. බුද්ධි පරීක්ෂණ වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය  - මෙන්සා ඉන්ටර්නැෂනල්
15. මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය  - එයාර් මාර්ෂල්
16. බුසලක් සදහා සේරු කීයද?  -  32
17. මැදියම් රැයේ සූර්යයා උදාවන රට   - නෝර්වේ
18. අමාවතුර කෘතියේ කර්තෘවරයා  -  ගුරුළුගෝමී
19. භූතානයේ අගනුවර   -  තිම්පු
20. පන්සලේ පියතුමා විරුදාවලි ලත් පූජකතුමා කව්ද?   මර්සලීනු ජයකොඩි පියතුමා

වකා වකා සිංහලෙන් - Waka Waka sinhala version

http://www.youtube.com/watch?v=S6BZVVeppoc&feature=player_embedded